Skip to content Skip to footer

ආරණ්‍ය සේනාසනයට පැමිණෙන්නේ නම්

  • පෙ.ව. 5.30 සිට රාත්‍රී 7.00 දක්වා පැමිණිය හැකි ය. කාර්යාලයට පැමිණ ලේකම්තුමා හමුවන්න.
  • භාවනා ප්‍රදේශය නැරඹීම පෙ.ව. 11.30 – මධ්‍යහ්න 12.00 දක්වා පමණ යි.
  • සුදුවතින් සැරසී සංවරව පිවිසෙන්න.
  • ස්ත්‍රී පක්ෂය පැමිණෙන විට දැනුමැති පිරිමි අයෙකු සමග පැමිණෙන්න.
  • නේවාසිකව භාවනා කිරීමට කැමති අය ඒ සඳහා කාර්යාල‍යෙන් විමසන්න.

දින චර්යාව

4:00 පිබිදීම
4:15 භාවනාව
5:00 වන්දනාව
6:00 හීල්දානය
8:00 භාවනාව හා ධර්මවිනය අධ්‍යයන කටයුතු
10.30 බුද්ධ පූජාව
10.45 පිණ්ඩපාතය හා පුණ්‍යානුමෝදනාව
13:00 භාවනාව හා ධර්මවිනය අධ්‍යයන කටයුතු
18:00 වන්දනාව
19:00 භාවනාව හා ධර්මවිනය අධ්‍යයන කටයුතු
22:00 සැතපීම
අප සමග සම්බන්ධ වීමට

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය,
මුරියාකඩවල,
අනුරාධපුර.

+94 255 704 070
+94 77 277 4640

info@paramaththa.com

පරමත්ථ © 2021. All Rights Reserved.
Privacy Policy